Wednesday, October 29, 2014

              මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කෙරෙමින් පවතින ,නොමිලේ සිංහල ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වෙබ් අඩවිය සඳහා තොරතුරු එක් කිරීම සඳහා නිර්මාණය වූවකි.. ඉහල ඇති 'සිංහල ව්‍යාපාර විස්තර ඇතුල් කිරීම'' යන පිටුවට ගොස් ඔබගේ ව්‍යාපාරය හෝ, ඔබ ගමේ නගරයේ ඇති සිංහල ව්‍යාපාර පිළිබඳව තොරතුරු අපවෙත ලබා දෙන්න.. ඔබ ලබා දෙන තොරතුරු තිර කරගැනීමෙන් අනතුරුව හා සංස්කරණයකින් පසුව අදාළ වෙබ් අඩවියට ඇතුල් කරනු ඇත. තවමත් නිර්මාණය කෙරෙමි පවතින මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරෙන දිනය සිංහල කොල්ලෝ  fb පිටුව මගින් දන්වනවා ඇත, තවද එම වෙබ් අඩවිය නිර්මාණයෙන් පසුව තොරතුරු එක් කිරීමද එම වෙබ් අඩවියෙන්ම සිදු කරන බව කරුණාවෙන් සලකන්න.

මෙම බ්ලොග් අඩවිය වෙත තොර්තුරු එක් කළ නොහැකිනම් ඔබ කැමති මාධ්‍යකින් නිර්මාණය කරන ලද තොරතුරු පහත් විද්‍යුත් ලිපිනය වෙත එක් කරන්න..
apisinhala.com@gmail.com
                             

ඔබගේ අදහස් හා යොජනා ගෞරවයෙන් යුක්තව අපෙක්ෂා කරන්නෙමු



No comments: